සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීකට් කණ්ඩායම හා හා ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායම අතර ආර්. ප්‍රේමදාස පිටියේදි ආරම්භ වන දෙවන එක්දින ජාත්‍යන්තර තරඟයේ කාසියේ වාසිය ලබා ගැනීමා කොදෙව් කණ්ඩායම සමත් විය.
එ අනුව කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.






