FAST NEWS

24×7 Around the Globe

තායිලන්ත අහසේ ගමන් කල ගිනි බෝලය පිටසක්වල යානයක්ද?(වීඩියෝ)

පසුගිය දා රාත්‍රියේ තායිලන්ත අහසෙන් ඉතා විශාල ගිනි බෝලයක් වැනි යමක් ගමන් කර තිබෙනවා.

ඒය දුටු බොහෝ දෙනා ඒ ගැන කතාබහට ලක් කර ඇති අතර එය කුමක්ද යන්න නොයෙකුත් දෙනා නොයෙකුත් ආකාරයේ මත ප්‍රකාශ කරන්නට විය.

ඇතැම් පිරිස් එය පිටසක්වල යානයක් බවද ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ගිනි බෝලය වැනි දෙය උල්කාපතයක් කඩා වැටීමක් බව තායිලන්ත අභ්‍යවකාශ සංගමය පසුය දැනුම් දී තිබෙනවා.

එම උල්කාපාතය කඩ වැටුණු අයුරු පහති වීඩියෝවෙන් නරඹන්න.

[youtube url=”https://www.youtube.com/watch?v=mfON0TOLPjA” width=”560″ height=”315″]