සමාජ වෙබ් අඩවි නරක යැයි කියමින් ලාබාල වයසේ ඕස්ටේ්රලියානු ඉන්ස්ටග්රෑම් නිරූපණ ශිල්පිනියක වන එසේනා ඕනීල් පළ කරනු ලැබූ තමාගේම ඡායාරූපවලට දොස් නඟා ඇත.
සමාජ වෙබ් අඩවිවල අඳුරු පැත්ත ගැන අදහස් ප්රකාශ කරමින් මේ ඉන්ස්ටග්රෑම් තරුව ප්රකාශ කරන්නේ ඡායාරූප තමා විසින්ම ඉදිරිපත් කිරීම කෘත්රීම සහ පම්පෝරි ගැහිල්ලකට සමාන කළ හැකි බවයි.
18 හැවිරිදි ඕනීල්ට ලක්ෂ 5කට වැඩි අනුගාමිකයන් පිරිසක් ඇති අතර ඇය තම ආදායම උපයන්නේ ද මේ මඟිනි.












