FAST NEWS

24×7 Around the Globe

නුවර උපන් කොළ පැහැති බලු පැටියා [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – කොළ වර්ණයෙන් උපත ලැබූ බලු පැටවෙක් නුවර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.   

මෙවැනි කොළ පැහැ යුතු බල්ලන් ඉතා දුර්ලභ වන අතර ඊට හේතුව ගර්භාෂයේ සිටියදී බලු පැටවා බිලිවර්ඩින් නම් හරිත වර්ණකයක් සමඟ සම්බන්ධ වීමේ ප්‍රථිපලයක් බව සඳහන්.

මීට පෙර ඉතාලියෙන් ද මේ ආකාරයට කොළ පැහැති බලු පැටවෙකු බිහි වූ පුවතක් වාර්තා විය.

May be an image of dog

 

May be an image of dog

May be an image of dog