FAST NEWS

24×7 Around the Globe

උස පැනීමෙන් ශ්‍රී ලංකා වාර්තාවක්

(ෆාස්ට් නිව්ස් | එක්සත් ජනපදය) – ටෙක්සාස් රිලේස් ශූරතාවලියේ උස පැනීමේ ඉසව්වෙන් උෂාන් තිවන්ක මීටර් 2.28 ක ශ්‍රී ලංකා වාර්තාවක් තැබීය.

මංජුල කුමාර විජේසේකර විසින් 2004 වසරේදී තැබූ මීටර් 2.27 ක ජාතික වාර්තාව මෙහිදී බිඳ වැටී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.