FAST NEWS

24×7 Around the Globe

ජර්මනිය අපේ‍්‍රල් 17 දක්වා වසා දමයි

(ෆාස්ට් නිව්ස් | ජර්මනිය) – අප්‍රේල් 17 දා දක්වා ජර්මනිය වසා දමන බව ජර්මානු චාන්ස්ලර් ඇන්ජලා මර්කල් ප‍්‍රකාශ කර ඇත.  

කොරෝනා ආසාදනයවීම් වර්ධනය වීම නිසා මෙම පියවර ගත් බව ඇය කියා සිටියාය.

මෙම කාලසීමාව තුළ නිවසට වී සිටින ලෙස මර්කල් ජර්මානු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර ජර්මානු රජය පැවසුවේ පසුගිය සතියේදී කොරෝනා ආසාදිත සංඛ්‍යාව දිනපතාම 13,000 බැගින් වැඩි වී ඇති බවයි.