FAST NEWS

24×7 Around the Globe

මිරිදිය ඉස්සන් වගාව දියුණු කිරීමට වැඩපිළිවෙලක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට තුල මිරිදිය කරදඩු ඉස්සන් වගාව ඉහළ විභවයක් සහිතව ව්‍යාපාරයක් වශයෙන් දියුණු කිරීම සඳහා රජය විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.   

ඒ අනුව ඉස්සන් පැටව් මිරිදිය ජලාශයන්ට මුදා හැරීම විද්‍යානුකූලව සිදුකිරීමට මෙරට විශ්ව විද්‍යාල කිහිපයක් එක්ව පර්යේෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.