FAST NEWS

24×7 Around the Globe

හිටපු මැකෝ ලෝක කුසලානයේ රිදී ජුබිලිය ගැන කියූ කතාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 1996 ලෝක කුසලාන ජයග්‍රහණය සම්බන්ධයෙන් හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය විසින් සිය මුහුණු පොතේ අපුරු සටහනක් තබා ඇති අයුරු දක්නට ලැබුණි.