FAST NEWS

24×7 Around the Globe

ටෝකියෝවේ භූකම්පනයක්….

​ජපානයේ ටෝකියෝ නුවර ප‍්‍රභල භූකම්පනයක් සිදුව ඇත. එරට වේලාවෙන් දහවල් 2 යි 30ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි ජපෑන් ටුඩෙ
වෙබ් අඩවිය පවසන්නේ මෙහි බලපෑමෙන් ටෝකියෝ නුවර ගොඩනැගිලි බොහෝමයක් සෙලවීමට ලක්ව තිබේ. කෙසේ වෙතත් සිදු වූ හානි පිළිබඳ නිල වාර්තා කිසිවක් තවමත් නිකුත් වී නැහැ. ජපානයට හෝ වෙනත් රටවල් කිසිවකටද සුනාමි අවදානමක්ද නොමැති බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය. භූකම්පනයේ ප‍්‍රභලත්වය රික්ටර් මාපකයේ එ්කක 5 යි 6ක් බවයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ.