ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලබන දෙසැම්බරයේ නවසිලන්ත තරග සංචාරයකට එක්වෙයි.
මාස එකහමාරක සංචාරයේදී ටෙස්ට් තරග දෙකක් , එක්දින තරග පහක් සහ 20-20 තරග දෙකක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
දෙසැම්බර් 3 වනදා ඇරඹෙන තරගවාරය ජනවාරි 10වනදා අවසන් වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේය.






