FAST NEWS

24×7 Around the Globe

නිවසේ නිරෝධායනය වූ බවට පැතිර යන කතාවට නාමල්ගෙන් සැර ප්‍රකාශයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු මා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.  

ඒ ඔහු නිවෙස් නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේ පළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.