FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයේ උද්ඝෝෂණ මැද තවත් 12ක් මරුට

(ෆාස්ට් නිව්ස් | මියන්මාරයේ) – ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.