FAST NEWS

24×7 Around the Globe

පොලිස්‌ ප්‍රහාර දැන් අවුලක් නැ.අලුත් බැටන් පොලු තොගයක් ලංකාවට.

ප්‍රහාර එල්ල කිරීමේදී කිසිම ආකාරයක තුවාලයක්‌ හෝ තැලීමකට භාජන නොවන ආකාරයේ රබර්වලින් නිෂ්පාදනය කරන ලද බැටන් පොලු තොගයක්‌ ළඟදීම පොලිස්‌ දෙපාර්තමේන්තුව වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරමින් සිටි.
මෙවැනි බැටන් පොලු දහසක්‌ ළඟදීම විදේශයකින් ගෙන්වා ගැනීම සඳහා නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති අතර මෙතෙක්‌ එම අනුමැතිය ලැබී නැත.