අනුරාධපුර හරිස්චන්ද්‍ර උද්‍යානය ඇරමුම සහ නිමාව ලෙස සනිටුහන් කරමින් පැවති ජාතික පාපැදි සුරතා තරගාවලිය ඊයේ පැවැත්වින.
සැමට පාපැදිය යන තේමාව යටතේ ප්‍රදර්ශණාත්මක පාපැදි සවාරියක්ද මෙහි පැවති අතර ඒ සඳහා ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, කෘසිකර්ම ඇමති දුමින්ද දිසානායක, උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න යන මහත්වරුන් ඇතුළුව දේශපාලනඥයන් රැස්ක් එක් ව සිටියහ.










