FAST NEWS

24×7 Around the Globe

අනුරට හෘදයාබාධයක් නොවෙයිලු ගැස්ටික්ලු?

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා හෘදයාබාධයක් ඇතිව ඊයේ රාත්‍රියේ රෝහල් ගත කර ඇති බවට වාර්තා වුවද

ඔහුට ඇත්තේ gastritis රෝගී තත්ත්වයක් බවයි මේ වන විට රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පරීක්ෂණ කිහිපයක් සඳහා ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රෝහලට ඇතුළු බව ජනතා විමුක්ති පෙරමුණේ ආරංචි මාර්ගවලින්ද වාර්තා වේ.