FAST NEWS

24×7 Around the Globe

මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මම පමණයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මීලග ජනාධිපතිවරණ වෙන සඳහා පොදු අපේක්ෂකයින් කිසිවකු ඉදිරිපත් කරන්නේ නැති බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. 

ඔහු මේ බව කියා සිටියේ දැරණියගල ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය අමතමිනි.

පොදු අපේක්ෂකයන් ජනාධිපතිවරණයේදී යොදාගැනීම හේතුවෙන් ඉතිහාසයේ අත් විඳින ලද තත්ත්වයක් නැවත සිදුනොවන බවද ඔහු පැවසීය.