FAST NEWS

24×7 Around the Globe

සංගා ජය ගෙනා මෙන්ඩිස්ව ෆ්‍රෙඩ් ඇස්ටයර් සමකරයි.

අජන්ත මෙන්ඩිස් ඊයේ (01දා) පෙන්වූ සුපිරි ක්‍රීඩා රටාව වෙනුවෙන් සංචාරක කොදෙව් කණ්ඩායම පරදා තියුණු ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය පිළිබඳව හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසන්නේ අජන්ත පිත්තෙනුත් වැඩ කළ බවත් එඑහිදී ඔහුගේ පාද හැසිරවීම සුපිරි ඇමෙරිකානු ජාතික නර්තන ශිල්පියෙකු, නළුවෙකු වන ෆ්‍රෙඩ් ඇස්ටයර් මෙන් වූ බවයි.

Capture(189)

සංගාගේ ට්විටර් පණිවුඩය

sanga(5)