![මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS] මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]](https://www.fastnews.lk/wp-content/uploads/2021/02/sanath-jayasuriya.gif)
මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉතා දීර්ඝ කාලයකට පසුව ක්‍රිකට් පිටියට පැමිණි මාස්ටර් බ්ලාස්ටර් හෙවත් සනත් ජයසූරිය BRC පිටියේදි සිය පුහුණුවීම් අරඹනු ලැබීය.
Road Safety World Series සඳහා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ඇතුළු අපේ කණ්ඩායම ලබන සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතයි.
මෙම තරඟාවලිය සඳහා පෙර පුහුණුවීම් ආරම්භ කරමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශනයකට පිළිතුරු දෙමින් සනත් මෙලස ප්‍රකාශ කළේය.
“ලෙහෙසි නෑ. දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි. හැබැයි ට්‍රයි එකක් දෙනවා. මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කරන්න. ”
CATEGORIES ෆාස්ට් ගොසිප්