FAST NEWS

24×7 Around the Globe

වී මිලදී ගැනීමට රජයෙන් රුපියල් මිලියන 83,000 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල යටතේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක සංචිතයක් ලබා ගැනීමටත් ඒ සඳහා රුපියල් මිලියන 83,000 ක මුදලක් වෙන් කිරීමටත් තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළේය.   

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගොවීන්ට සහතික මිලක් ලබාදීම සහ පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීම එහි අරමුණ බවයි.