FAST NEWS

24×7 Around the Globe

සනි ලියොන් ලංකාවට.

ලංකාවේ කැසිනෝ ජාලයක ආරාධනාවකට අනුව සනී ලියෝන් මේ වසරේ දෙසැම්බර් මස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන බවට වාර්තා පළවෙයි.

ඊට හේතුව ලෙස සඳහන් වන්නේ ඇය සහභාගී වන ප්‍රසංගයක් දෙසැම්බර් මස 20 වන දින එම කැසිනෝ ශාලාවේදී පැවැත්වීමයි.