FAST NEWS

24×7 Around the Globe

හිරුනිකා උපන් දිනේට මොනවාද කලේ?

කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ ජන්ම දිනය නිමිත්තෙන් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් බොරැල්ලේ වනාතමුල්ල ප්‍රදේශයේ අසරණ පවුලක්‌ සඳහා නව නිවසක්‌ සාදා පරිත්‍යාග කිරීම සිදුකෙරිණි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ නිවස හිමි කාන්තාව සුබ නැකතින් නව නිවාසේ කිරි ඉතිරවූ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.