පසුගිය 26 වැනිදා මැලේසියානු ගුවන් තොටුපළකදී කලබලකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.
ඊට හේතුව වී ඇත්තේ තමිල්නාඩුවේ සුපිරි නළු රජනිකාන්ත් “Kabali” චිත්‍රපටයේ රූගත කිරීමක් වෙනුවෙන් එරටට පැමිණීමයි.
ඒ පිළිබදව තොරතුරු දැනගත් ඔහුගේ රසික රසිකාවියන් මලයාසියානු ගුවන් තොටුපළට පැමිණ ඇති අතර අවසානයේ රජනිකාන්ත් ගුවන් තොටුපළින් සිය හෝටලය වෙත ගොස් අත්තේ ආරක්ෂක නිලධාරීන්ගේ රැකවරණය මධ්‍යයේයි.
එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න…
[youtube url=”https://www.youtube.com/watch?v=HOOZA0aYtNY” width=”560″ height=”315″]








