FAST NEWS

24×7 Around the Globe

ගුවන් තොටුපලේ නිල් චිත‍්‍ර පටයක් විකාශය වේ.බලධාරීන් පරීක්ෂණ අරඹයි.(වීඩියෝ )

ලිස්බන් ගුවන් තොටුපලේ පාර්සල් ලබාගන්නා කොටසේ මහජනයාගේ ප‍්‍රදර්ශනයට තබා ඇති රූපවාහිනී යන්ත‍්‍රයක නිල් චිත‍්‍ර පටයක් විකාශය වී ඇත.

ඔක්තෝම්බර් 19 වන දින උදෑසන 3.30 පමණ මෙම සිදුවීම සිදුවී ඇති අතර මේ අවස්ථාවේ එහි සිටි මගියෙක් මෙම සිදුවීම විඩියෝ කර අන්තර් ජාලයට මුදාහැර ඇත. අලූයම මෙම සිදුවීම සිදුවූ අතර එම අවස්ථාවේ මගීන් එතරම් ප‍්‍රමාණයක් රැදී නොසිටි බව සදහන්වේ.
සිද්ධිය සම්බන්දයෙන් ගුවන් තොටුපළ බලධාරීන් පරීක්ෂණයක් පවත්වා යන බවද වාර්තා වුණි.
එම විඩියෝව පහතින්

[youtube url=”https://www.youtube.com/watch?v=cJ6HHxJcqQc” width=”560″ height=”315″]