FAST NEWS

24×7 Around the Globe

යුක්රේන ජාතිකයින් අතර කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  අද වන විට යුක්රේනයේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද පහක් පැතිරී යමින් ඇතැයි වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.

එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ එම ප‍්‍රබේද කිසිවක් හදුනා ගැනීමට මෙරට පහසුකම් නැති බවයි.

සංචාරකයන් දිගින් දිගටම මෙරටට රැගෙන වන්නේ නම් කොරෝනා නව ප්‍රභේදයන් හඳුනාගත හැකි යන්ත්‍ර මෙරටට ගෙන්වන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

යුක්‍රේන සංචාරකයන් අතරින් හමුවූ ආසාදිතයන්ගේ වෛරස ප්‍රභේදය කුමක්දැයි පරීක්ෂණයක් කලේදැයි අදට ද නොදන්නා බවද ඔහු තවදුරටත් පැවසීය.