හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුතු වන රෝහිත රාජපක්ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ කාර්ය මණ්ඩලයට ඇතුලත් කර තිබේ.
‘ගණිතමය ආකෘති නිර්මාණ සඳහා පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය’ හි සාමාජකයෙකු ලෙස රෝහිත රාජපක්‍ෂ එක් වී ඇති බව එම සරසවියේ වෙබ් අඩවියේද දැක්වෙයි.
ගගන, අභ්‍යාවකාශ ප‍්‍රාථමික උපාධියක් හා අභ්‍යාවකාශ පද්දති ඉන්ජිනේරු විද්‍යා ශාස්ත්‍රපති උපාධියක් හිමි ඔහු කොලඹ විශ්ව විද්‍යායලයෙන් ආචාර්ය උපාධියක් සඳහා අධ්‍යන කටයුතු කරමින් සිටී.
http://science.cmb.ac.lk/departments/mathematics/research-development-centre/staff/








