FAST NEWS

24×7 Around the Globe

අගමැතිතුමා මේ කොහෙද?(ඡායා රූප)

ප්‍රංශයේ පැවැත්වෙන සූපවේදී තරඟාවලියකට ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හොදම සූපවේදියා තෝරා ගැනීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා සහභාගී තිබුණි.

මේ එම අවස්ථාවේ සේයාරූ කිහිපයකි.