FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන 08 කෝටි 50 ලක්ෂට ආසන්නයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් 08 කෝටි 49 ලක්ෂ 61,566 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 18 ලක්ෂ 42,909ක්  වන බවයි.

ගතවූ පැය විසි හතරේත් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තාවේ.

ගතවූ පැය විසි හතරේ ඇමරිකාවෙන් ආසාදිතයන් දෙලක්ෂ 27,292ක් වාර්තාවන අතර, ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් දෙකෝටි 89 ලක්ෂ 9,326ක් ලෙස සටහන් වේ.