FAST NEWS

24×7 Around the Globe

ඉන්දීය සාගර කලාපයේ පෙන්ග්වින්ට ගැටලු.

ඉන්දීය සාගර කලාපය ආශ්‍රිතව වාසය කරන පෙන්ග්වින් සතුන්ට උණුසුම් කාලගුණයෙන් බලපෑම් එල්ල වුණා. ආහාර සොයා ගැනීම ඇතුළු සතුන්ගේ දෛනික කාර්යයන්වලට ගැටලු මතු වී ඇති බව විද්‍යාඥයන් පවසයි.

ප්‍රංශ සහ ජපාන විද්‍යාඥයන් පිරිසක් ඒකාබද්ධ අධ්‍යයනයක් සිදු කර තිබේ.
චන්ද්‍රිකා මාර්ගයෙන් ලබාගත් ඡායාරූප ද ඊට උපයෝගී කරගත් බව ඔවුන් පවසයි.