FAST NEWS

24×7 Around the Globe

මර්වින් සිල්වාගෙන් අලුත් වැඩක්.

ගවමස් අලෙවි කිරීම සඳහා වෙළෙඳසැල්වලට බලපත්‍ර ලබා නොදෙන ලෙස පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

ගව ඝාතනය වැළැක්වීම සඳහා අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) මාතර අනගාරික ධර්මපාල පිළිරුව අසලින් ආරම්භ විය.

එම වැඩසටහනට සහභාගී වූ හිටපු අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කර තිබේ