FAST NEWS

24×7 Around the Globe

ලොවපුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 22 ලක්‍ෂය ඉක්මවයි

(ෆාස්ට් නිව්ස් | ඇමෙරිකාව) – ඊයේ දිනය තුළ නව ආසාදිතයන් 6 ලක්ෂ 22,775 ක් හඳුනා ගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.

මේ සමඟ ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 6 කෝටි 68 ලක්ෂ 47,041 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ලොව පුරා දිනක් තුළ නව මරණ 10,096 වාර්තාවී ඇත.

ඉන් 2,251ක්ම වාර්තාවී ඇත්තේ ඇමරිකාවෙනි.

දෛනිකව ඊයේ දිනයේ ඇමරිකාවෙන් නව ආසාදිතයන් දෙලක්ෂ 8790 ක් වාර්තාවී තිබේ.