FAST NEWS

24×7 Around the Globe

ප්‍රභූ ආරක්ෂකයින් 44 කටම කොරෝනා

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ප්‍රභූ ආරක්ෂක සේවයේ නිරත වන පොලිස් නිලධාරීන් 44 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.  

පොලිස් විශේෂ කාර්ය බලකායේ 264ක් සමගින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයන් ගණන 1277 දක්වා ඉහළ ගොස් ඇත.