FAST NEWS

24×7 Around the Globe

අෆ්රිඩි එකවරම ගෙදර යන්න හේතුව

(ෆාස්ට් නිව්ස් | පාකිස්ථානය) –  ශහිඩ් අෆ්රිඩිගේ දියණිය ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින බව වාර්තා වෙයි.      

කිහිපවිටක්ම ඔහුගේ දියණියට ආසාධ්‍ය වී ඇති අතර , එවන් පසුබිමකදී ඔහු ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සහභාගි වී ඇති බව වාර්තා වේ.

ඔහු LPL තරඟාවලියේ ගාල්ල කණ්ඩායම් නායකයා ලෙස කටයුතු කළේය.