FAST NEWS

24×7 Around the Globe

සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝටත් කොරෝනා

(ෆාස්ට් නිව්ස් | පෘතුගාලය) – පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට කොවිඩ් 19 වැළඳී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පෘතුගීසි පාපන්දු සම්මේලනය අද මේ බව  නිවේදනය කළේය.

35 හැවිරිදි ඔහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ අනුව ඔහුට ඉදිරියේදී පැවැත්වෙන පා පන්දු තරඟ සඳහා සහභාගී වීම අවිනිශ්චිතව පවතී.