FAST NEWS

24×7 Around the Globe

ICBT අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුද කොවිඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ICBT අධ්‍යාපන ආයතනයේ සිසුවෙකුද කොවිඩ් වෛරසය වැළදී ඇති බව එම ආයතනය බව තහවුරු වී ඇත.තහවුරු කරයි.

ඒ සම්බන්ධයෙන් ICBT ආයතනය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.