FAST NEWS

24×7 Around the Globe

වැල්ලවත්තේ ජනතාවට විශේෂ දැනුම් දීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  වැල්ලවත්ත පොලිස් වසමේ සිටින ස්ථිර / තාවකාලික අනවසර පදිංචිකරුවන් හා වෙනත් පුද්ගලයන් සම්බන්ධව වැල්ලවත්ත පොලිස් ස්ථානය වෙත වාර්තා කළ යුතු බව පොලිසිය දැනුම් දෙයි.