FAST NEWS

24×7 Around the Globe

කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමීත එක්දින ක්‍රීකට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතය ක්‍රීකට් පාලක මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

1. Angelo Mathews
2. Lahiru Thirimanne
3. T.M.Dilshan
4. Kusal Janith Perera
5. Dinesh Chandimal
6. Milinda Siriwardena
7. Shehan Jayasuriya
8. Sachithra Senanayake
9. Jefferey Vandersay
10. Ajantha Mendis
11. Lasith Malinga
12. Nuwan Kulasekera
13. Suranga Lakmal
14. Dushmantha Chameera