FAST NEWS

24×7 Around the Globe

කළු ගලක් ඇතුළින් හමුවූ කෝටි ගණනක් වටින මැණික් ගල මෙන්න [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | මහනුවර) – ඇළහැර, බකමූණ පොල්අතුවාඩිය ප්‍රදේශයේ මැණික් පතලක කළු ගලක් තුළින් කිලෝ දෙකක පමණ නිල් මැණිකක් හමුවී තිබේ.  

මෙම කළුගල තුළ කිඳා බැස ඇති නිල් මැණික, ප්‍රමාණයෙන් කැරට් 1000 කට අධික බව ද සඳහන්.

පතලේ හිමිකරු කියා සිටියේ මෙය ඉතාමත් දුර්ලභ පිහිටීමක් බවයි.