FAST NEWS

24×7 Around the Globe

දිවා අහාරය – ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව්වන් හමුවේ අසීරු අඩියක.

පී.සරා ඔිවල් ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන කොදෙව් ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟයේ කාසිය වාසිය ලබාගෙන පන්දුවට පහරදීම පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිවා අහාරයට තරඟය අත්හිටුවන විට කඩුලු 4ක් දැවී ගොස් ලකුණු 59ක්  ලබාගෙන අසීරු අඩියකට පත්ව සිටිති.

කෞෂාල් සිල්වා ලකුණු නොලබා දැවී ගිය අතර දිමුත් කරුණාරත්න ලකුණු 13කට දැවී ගියේය.

සිය මංගල ටෙස්ට් තරඟයට මුහුණ දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 13ක් ලබා සිටියදී දැවී ගිය අතර නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 14ක් ලබා සිටියදී දැවී ගියේය.

මෙවන විට නොදැවී පන්දුවට පහර දෙන දිනෙෂ් චන්දිමාල් ලකුණු 11ක් හා මීලින්ද සිරිවර්ධන ලකුණු නොලබා පිටියේ රැඳි සිටිති.

ලකුණු පුවරුව පහතින්…..

saSAS