FAST NEWS

24×7 Around the Globe

ලොව පුරා කොරෝන තත්ත්වය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලොව පුරා කොරෝනා ආසාදිතයන් ගණන මේ වන විට 3 කෝටිි 20 ලක්‍ෂ 81,712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් මරණ සංඛ්‍යාව 981,192 ක් වන බව විදෙස් වාර්තා පවසයි.

ඊයේ දිනය තුළත් වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූයේ ඉන්දියාවෙනි.

මේ වන විට ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 91,173 ක් ලෙස වාර්තාවේ.

ඊයේ දින වාර්තා වූ ආසාදිතයන් 89,688 ක් සමඟ එරට සමස්ත ආසදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5730,184 ක් ලෙසය.