(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නාමල් රාජපක්‍ෂ සහ ලිමිනි යුවලගේ කුළුදුල් පුත් කුමරා අද සිය නිවස වෙත රැගෙන ගොස් තිබේ.
පසුගිය 12 වනදා උපත් ලැබූ මෙම පුත් කුමරු රාජපක්‍ෂ පවුලට උපන් දෙවන පුත් කුමරා වේ.
මෙම පුත් කුමරුගේ උපන් දිනය යෙදී තිබුනේ නාමල් – ලිමිනි දෙපලගේ පළමු විවාහ සංවත්සරයද යෙදී තිබු සැප්තැම්බර් 12 වනදාය.











