FAST NEWS

24×7 Around the Globe

පිය පදවිය ලැබූ ක්‍රීඩා ඇමතිට සුබ පැතුම්[PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී උතුම් පිය පදවිය ලැබීය.

එම දිනයේ විශේෂත්වය වන්නේද එම දෙපලගේ පළමු විවාහ සංවත්සරයද අද දිනය යෙදී තිබීම හේතුවෙනි.
නාමල් – ලිමිනි යුවලට සුබ පැතුම්.