FAST NEWS

24×7 Around the Globe

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇඳිරි නීතිය ඉවත් කරන්නැයි බලපෑම්

(ෆාස්ට් නිව්ස් | ඕස්ට්‍රේලියාව) – ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය කේන්ද්‍ර කරගනිමින් රාත්‍රී කාලයට පැනවූ ඇඳිරි නීතිය ඉවත් කරන ලෙස එරට ජනතාව විසින් රජයට බලපෑම් එල්ල කරමින් සිටියි.   

ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් මෙතෙක් ගෙන නොමැති අතර, කෙසේ වෙතත් ආසාදිතයන් වාර්තා වීම පාලනය වී නොමැති බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා පවසා සිටියි.