FAST NEWS

24×7 Around the Globe

ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝක වෙළඳපොලේ රන් මිල සුළු වශයෙන් ඉහළ ගොඩ තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 1,934.63 ක් ලෙසයි.

ඇමරිකානු වෙළඳපොලේ රන් අවුන්සයක් සඳහා එම මිල ඩොලර් 1,932 ක් ලෙස සටහන් වනවා.