FAST NEWS

24×7 Around the Globe

නවසීලන්තයෙන් මාස 3 කට පසු කොරෝනා මරණයක්

(ෆාස්ට් නිව්ස් | නවසීලන්තය) – නවසීලන්තයෙන් මාස 3 කට පසු ප්‍රථම කොරෝනා මරණය අද (04) වාර්තා විය.   


ඕක්ලන්ඩ් නුවරදී මෙලෙස කොරෝනා වෛරසයෙන් මියගොස් ඇත්තේ 51 හැවිරිදි පුද්ගලයෙක්.

අවසන් වරට නවසීලන්තයෙන් කොරෝනා මරණයක් වාර්තා වූයේ පසුගිය මැයි 24 වනදායි.

ඒ අනුව, නවසීලන්තයේ කොරෝනා මරණ සංඛ්‍යාව 23 ක් දක්වා ඉහළ යයි.