FAST NEWS

24×7 Around the Globe

ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත පිහිටුවීමට ඉඩම් වෙන් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රාදේශීය මට්ටමින් කර්මාන්ත පිහිටුවීම සඳහා ඉඩම් කොටස් වෙන් කරදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.   


ඒ් අනුව රත්මලාන, කළුතර, මිල්ලෑව, නාලන්ද, උලපනේ, මාකඳුර, ඌව පරණගම සහ මඩකලපුව යන ප්‍රදේශවල ඒ අනුව කර්මාන්ත ඉදිකිරීම සඳහා ඉඩම් කොටස් වෙන් කරනු ලැබේ.

ආයෝජකයින් 9 දෙනෙකුට වසර 35 ක කාලයක් සඳහා බදු පදනම මත එම ඉඩම් කොටස් වෙන් කර දීමට එහිදී යෝජනා වී ඇත.