FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදිගේ ට්විටර් ගිණුමට සයිබර් ප්‍රහාරයක්

(ෆාස්ට් නිව්ස් | ඉන්දියාව) –  ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නිල ට්විටර් ගිණුමට සහ පෞද්ගලික වෙබ් අඩවියට මෙන්ම ජංගම දුරකථන යෙදවුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.