FAST NEWS

24×7 Around the Globe

දේශීය ලොකුළුෑණු කිලෝවක මිල ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශීය ලොකුළුෑණු කිලෝවක මිල රුපියල් 105 දක්වා ඉහළ ගොස් තිබේ.


පසුගිය දිනවල දේශීය ලොකුළුෑණු කිලෝවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි වී තිබුණේ රුපියල් 50ත්, 55ත් අතර මිලකටය.

මාතලේ, දඹුල්ල, සීගිරිය සහ නාවුල යන ප්‍රදේශවල වගා කෙරුණු දේශීය ලොකුළුෑණු වෙළදපොළට පැමිණීමත් සමඟ මෙලෙස මිල ගණන් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.