FAST NEWS

24×7 Around the Globe

අපරාධ කල්ලි සාමාජික මොහොමඩ් තාජුදීන් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ කල්ලි සාමාජික ලෙස හඳුනා ගෙන ඇති මොහොමඩ් තාජුදීන් මොහොමඩ් ෂාවුල් හමීඩ්, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6ක් සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.