FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතීන්ගේ සංවිධන සිය 70 වන සංවත්සර සැමරීමට සුදානම් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය 70 වන සංවත්සරය ඕස්ට්‍රේලියාවේදී සැමරීමට සියලු කටයුතු සූදානම්කර තිබෙනවා.ඔක්තෝබර් මස 24 වනදා දිනටයි එම සංවත්සරය යෙදී ඇත්තේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවල් 100කට වැඩි සංඛ්‍යාවක් සංවත්සර සැමරුමට එක්වීමට නියමිතයි.