FAST NEWS

24×7 Around the Globe

නාමල්ටත් ඇමති ධූරයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිධූරයක් නාමල් රාජපක්ෂ හට ද ලැබෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

තවද නවක මන්ත්‍රීවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, ආචාර්ය සරත් වීරසේකර සහ ජීවන් තොණ්ඩමන්ට කැබිනට් ඇමැති ධූර ලබා දීමට සුදානමක් ඇති එම ආරංචි මාර්ගවල වැඩිදුරටත් සඳහන් වෙයි.